බදු සහන ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහායි : බියර් ආයතනයට නොවේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජය විසින් බදු සහන ලබා දිය යුත්තේ බියර් ආනයනය සදහා නොව අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. පසුගිය කාලයේදී සිදුවූ ගංවතුර ආපදා තත්ත්වය නිසා රට තුළ බියර් හිඟයක්‌ මතුවනු ඇති බවට කරුණු දක්වමින් බියර් ආනයනය කිරීමේදී 75% ක බදු සහනයක්‌ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි … Continue reading බදු සහන ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහායි : බියර් ආයතනයට නොවේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය